බැට්මෑන් නළු ක්‍රිස්ටියන් බේල්ට උණුසුම් පිළිගැනීමක්


සම්මානනීය හොලිවුඩ් නළු ක්‍රිස්ටියන් බේල් කොළඹ සිට මාලේ බලා පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් යූඑල් 115 ගුවන් යානයට ගොඩවූ අවස්ථාවේ ඔහුට ඉතා උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

"ඒක ඇත්තටම අපූරු අවස්ථාවක් අමතක නොවන ශ්‍රී ලාංකීය අත් දැකීමක් ලබා දීමට හැකි වුණා." යූඑල් 115 කාර්ය මණ්ඩලය ප්‍රකාශ කළේය

.ක්‍රිස්ටියන් බේල් ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වූයේ ක්‍රිස්ටෝපර් නොලාන් ගේ බැට්මෑන් චිත්‍රපට ත්‍රිත්වයේ බැට්මෑන් චරිතයට පණ පොවමිනි.

(විමුක්ති එස් රුද්‍රිගු - ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් ඇසුරෙන්)