(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ බහුතර බලය ආණ්ඩුව සතුව ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය .
බහුතර බලය ඕනෑම අවස්ථාවක පෙන්වීමට සූදානම් යැයිද ඔහු සඳහන් කළේය.