අද (11) රාත්‍රී 10 සිට 15 වැනිදා දක්වා දුම්රිය වලට බස්නාහිර පළාැතට ඇතුළු වීමට අවසර ලබාදී ඇතත් පිටවීමට අවසර නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව බස්නාහිර පළාතෙන් පිටවන දුම්රිය අලුත්ගම, අඹේපුස්ස, කොච්චිකඩේ සහ අවිස්සාවේල්ල බලා පමණක් ධාවනය වන බව එම නිවේදනයේ දැක්වේ.


