
ශ්‍රී ලංකාවේ ඛනිජතෙල් ක්ෂේත්‍රය පෞද්ගලී කරණය කිරීමට විරෝධය දක්වමින් ඛනිජතෙල් සම්පත් සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව විහාරමහදේවි උද්‍යානය අසල සිට අර්නස්ට් ද සිල්වා මාවතේ බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට අද (22 ) උද්ඝෝෂණයේ යෙදී එම අමාත්‍යාංශ ලේකම් වරයාට සංදේශයක් බාරදුන්හ
(ඡායාරූප ගයාන් අමරසේකර)



