(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් තුවාල ලැබූ පස් දෙනකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
බන්ධනාගාරය තුළ සිදු ගිනි තැබීමක් හේතුවෙන් ඇතිවූ බව අනුමාන කළ හැකි දුමක් අහසට නගින අයුරු ද දිස්වෙන බව වාර්තා වේ.