බන්ධනාගාර නව නියාමක නාම ලේඛනය එළියට


(නිමන්ති රණසිංහ)

බන්ධනාගාර නියාමක තනතුරට බඳවා ගැනීම සඳහා වන ගිවිසුම් අත්සන් කිරීම සහ ප්‍රායෝගික පුහුණුව සඳහා යොමු කිරීමට සුදුසුකම් ලද අයදුම්කරුවන්ගේ නාම ලේඛනය එළිදක්වා ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) , මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

ඒ අනුව ,ඊට සම්බන්ධ තොරතුරු බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙබ් අඩවියේ (www.prisons.gov.lk) පළ කර ඇති බවද බවද හෙතෙම පැවසීය.