
කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ නිරත පිරිස් ඒ අසල පිහිටි හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ පිළිරුවෙහි දෙනෙත් කළු පටියකින් ආවරණය කර තිබූ අයුරු.
ඒ ඉදිරිපිට ඇහැරෙන්න යනුවෙන් සඳහන් පුවරුවක් ද ප්‍රදර්ශනය කර තිබිණි.
(ඡායාරූපය: ළහිරු හර්ෂණ)


