
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (21 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගත්තේය. ඇන්ජලෝ මැතිව්ස් නැවතත් කණ්ඩායමට එක්ව සිටින අතර වනිඳු හසරංග සහ ළහිරු කුමාරත් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවනු ලැබ සිටිති.
තරගයේ නවතම තත්ත්වය දැනගන්න
ශ්‍රී ලංකා කණ්ඩායම
දිමුත් කරුණාරත්න (නායක), ළහිරු තිරිමාන්න, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, වනිඳු හසරංග, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු,
බංග්ලාදේශ කණ්ඩායම
මොමිනුල් හක් (නායක), ටමීම් ඉක්බාල්, සයිෆ් හසන්, නජ්මුල් හොසේන් ෂන්ටෝ, මුෂ්ෆිකුර් රහීම්, ලිටන් දාස්, මෙහෙදි හසන් මිරාස්, තයිජුල් ඉස්ලාම්, ටස්කින් අහමඩ්, අබු ජායිද් සහ එබාදත් හොසේන්
තරග තීරක
රන්ජන් මඩුගල්ලේ
විනිසුරුවරු
කුමාර් ධර්මසේන සහ රුචිර පල්ලියගුරුගේ
තරගයේ පුර්විකාව : වේග පන්දු යවන්නන් අතරේ වනිඳුගෙන් වැඩක් වෙත පිවිසෙන්න

