පොලිස් කොමිසම රකින විවාදය හෙට


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය තහවුරු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව මැදිහත්වීම සඳහා වූ සභාව කල්තැබීමේ විවාදය හෙට ( 10) ප.ව 3.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වේ.