(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ස්ටීවන් ට්විග් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද හමුවුණේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියද සහභාගී වූවාය.