(රංජන් කස්තුරි)
සංචරණ සීමා පනවා තිබෙන කාලයේ පොත් අලෙවිහල් විවෘත කර තැබීමට අවසර දෙන්නැයි පොලිස්පති සී.වී. වික්‍රමරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයගෙන් ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවර සමරසිංහ මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පොලිස්පතිවරයා එම ඉල්ලීම කර තිබේ.

