
(නිමල් ජයරත්න)
හිඟුරක්ගොඩ තල්පොත ප්‍රදේශයේදී පුරාවස්තු සොයා කැණීම් සිදු කළ බව කියන සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.
සැකකරුවන් අවුරුදු 19, 26, 45, 47 සහ 49 වයස්වල පසුවන පොළොන්නරුව හා පුලස්තිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
හිඟුරක්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

