පුංචි ඡන්දයේ ප්‍රචාරක වැඩ 3 වැනිදායින් අවසන්




(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ලබන 3  සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

පළාත් පාලන  මැතිවරණයේ ඡන්ද විමසීම ලබන 6 වැනිදා පැවැත්වේ. පළාත් ඡන්දයට අදාල තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන් වෙයි.