බිමල් ශ්‍යාමන් ජයසිංහ
පිළියන්දල-කැස්බෑව මාර්ගයේ මහජනතාවට පීඩාකාරි ලෙස යතුරුපැදි පැදවු බව කියන 32 දෙනා හෙට (12) දක්වා රිමාන්ඩ් කිරිමට කැස්බෑව වැඩබලන මහෙස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය අද (11) නියෝග කළාය.