(එම්.සුසිල් පියන්ත)
පිටිගල අමුගොඩ සිත්තරගොඩ ප්‍රදේශයේදී පිය - පුතු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස්අ පියා විසින් එල්ල කරන ලද පොලු පහරවලින් පුතකු මිය ගොස් ඇති බව පිටිගල පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ 40 හැවිරිදි අයෙකි.
පියා සහ පුතා අතර ඇතිවූ බහින් බස්වීමක් මේ ඝාතනයට හේතුව වී ඇතැයි පොලීසිය කියයි.
පිටිගල පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

