පැමිණිල්ලක් දාන්න සමන්‍තභද්‍ර හිමි පොලිස් මුලස්ථානයට


උමංදාව මහා විහාරයේ නිර්මාතෘ සිරි සමන්‍ත භද්‍ර හිමි හට රූපවාහිනී වැඩ සටහනක් ඔස්සේ සිදුකළ අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරිමට සමන්තභද්‍ර හිමියන් පොලිස් මුලස්ථානයට අද (06)  පැමිණ තිබේ.

( ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ )