පාස්කු විවාදය අද සහ හෙට


(සුජිත් හේවාජූලිගේ සහ අංජල මහීකවීරරත්න)

පාස්කු කොමිෂන් සභා වාර්තාව පිළිබඳව විවාදය පාර්ලිමේන්තුවේදි අද (25) සහ හෙට (26) පැවැත්වේ.

එම වාර්තාව සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා දින තුනක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා  තීරණය කළේය.

මේ අනුව එම වාර්තාව සම්බන්ධයෙන් පළමු විවාදය පාර්ලිමේන්තුවේ දී පසුගිය 10 වැනි දා පැවැත්විණි.