දෙවැනි පාසල් අධ්‍යනය වාරය 6 ශ්‍රේණිය සිට 12 ශ්‍රේණිය දක්වා අද (6) ආරම්භ විය. දිවයින පුරා පාසල් අද (6) ආරම්භ වුවත් සිසුන්ගේ පාසල් පැමිණීම අඩු මට්ටමක දක්නට ලැබේ.
සියලුම පාසල් ඉදිරිපිට නව රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරිම සිදුකර තිබේ. පාසල්වලට පැමිණෙන සිසුන් හා ගුරුවරු දැඩි පරීක්ෂාවට ලක්කිරිම සිදු කරන අතර යුද හමුදාව හා පොලිසිය පාසල් අවට ආරක්ෂාවට යොදවා තිබේ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර ( කොළඹ)



ඡායාරූප - සිතුම් චතුරංග (මඩුකන්ද)

ඡායාරූප - රොෂාන් සී ප්‍රේමතිලක (හෙම්මාතගම)


ඡායාරූප - කාංචන කුමාර ආරියදාස (දඹූල්ල)



ඡායාරූප - ඔගස්ටින් ප්‍රනාන්දු (හලාවත)


ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ (බණ්ඩාරගම)

ඡායාරූප - ඩබ්.ඒ.පියතිලක (පොළොන්නරුව)


ඡායාරූප - ශාන්ත චන්ද්‍රසිරි (තලවාකැලේ)


ඡායාරූප - රොමේෂ් මධුසංඛ (වවුනියාව)


ඡායාරූප - කේ. බුද්ධික කුමාරසිරි (හෝමාගම)



ඡායාරූප - ප්‍රින්ස් රත්නායක (බලන්ගොඩ)




