(යොහාන් භාසුර)
මෙම වසරේ පළමු පාසල් වාරයේ නිවාඩුව මේ මස 27 වැනි දා සිට ජුනි මස 12 වැනි දා දක්වා ලැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
එම කාලය තුළ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිත අතර සාමාන්‍ය පෙළ විභාගය මේ මස 29 වැනිදා ආරම්භ වීමට නියමිතය.