පාර්ලිමේන්තුවේ මහජන-ප්‍රභූ ගැලරි හෙටත් වසා දමයි


පාර්ලිමේන්තු සැසිය පැවැත්වෙන හෙට (27)   මහජන ගැලරිය  සහ කතානායක ආරාධිත ගැලරිය වසා දැමීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.


 පසුගිය දිනයන්හිදී පාර්ලිමේන්තුව රැස්වීමේදී සිදු වු කළහකාරී සිදුවීම් හේතුවෙන්  පැවති  සැසි වාර කිහිපයකදීම  ගැලරිය මහජනයාට  සහ ප්‍රභූන් වෙනුවෙන් විවෘත නොකිරීමට පාර්ලිමේන්තුව විසින් පියවර ගෙන තිබිණි.

 

(36698)