(සුජිත් හේවාජුලිගේ)
වියට්නාම ජනාධිපතිවරයා පිළිගැනීමට අදාළ උත්සවයේ පෙරහුරුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ පැවැත්වේ.
වියට්නාම ජනාධිපතිවරයා හෙට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.