පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික)

පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ ආරක්ෂක විධි විධාන  අද(20)  දිනයේත් දැඩි කර ඇත.

විශේෂ කැරලි මර්දන කණ්ඩායම් ද සීරුවෙන් තබා තිබෙනු දැකගත හැකි විය .

(ඡායාරූප: ශාන්ත රත්නායක)