පාර්ලිමේන්තුව 10 ට රැස්වෙයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව  අද උදේ 10.00ට  රැස්වීමට නියමිතය.

මන්ත්‍රීවරුන් අසා ඇති  කල්ගිය ප්‍රශ්න 50කට   ඇමැතිවරුන්  පිළිතුරු දීම  අද දින සිදු කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

පාර්ලිමේන්තු රැස්වීම් අද සිට දින තිස්තුනක්(අයවැය විවාද ද ඇතුළත්ව )  අඛණ්ඩව පැවැත්වෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති