(අංජුල මහීක වීරරත්න)
පොදු ප්‍රවාහන සේව වැඩි දියුණු කිරීමට ද ජනපතිවරයා සිය අයවැය කතාව ඉදිරිපත් කරමින් යෝජනා කළේය.
පොදු ප්‍රවාහන පද්ධතියටනවීන සුව පහසු බස් රථ සමූහයක් නියම ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දෙනවා දීමට යෝජානා කළෙය්.
ඒ අනුව කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග සඳහා පළමුවෙන් බස් රථ සීයක් යොදනව අතර එම කාර්ය සඳහා රුපියල් මිලියනන 3000ක් යෙදවීමට යෝජනා කළෙය්.
නව බස් රථ නව බස් සමාගමක් යටතේ ස්ථාපිත කිරීමට යෝජනා කළ ජනපතිවරයා දුම්රිය ප්‍රවාහනය නවීකරණය කිරීමට යෝජනා කළේය. දුම්රිය කාර්යක්ෂම කිරීම සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කරන බව ද ජනපති කීවේය.
අවිස්සාවේල්ලෙන් ඔබ්බට දුම්රිය මාර්ගය ස්ථාපිත කිරීම අධ්‍යයනයට රුපියල් මිලියන 250ක් යෙදවීමට යෝජනා කළේය.