පළාත් ඡන්දය: ෆැෆරල් රජයෙන් පිළිතුරක් ඉල්ලයි


(සුජිත් හේවාජුලිගේ)

පළාත් සභා ඡන්දය පවත්වන වකවානුව පිළිබඳව ඉදිරි සති දෙකේදී රජයෙන් පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වන බව ෆැෆරල්  සංවිධානය පවසයි

පළාත් සභා ඡන්දය කල්නොදැමිය යුතු  බවත් ආණ්ඩුවට  පැරණි ක්‍රමයට හෝ ඡන්දය පැවැත්වීමට හැකියාව ඇති බවත් එම  සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය

පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්වීමට අවශ්‍ය වන්නේ සුළු සංශෝධනයක් පමණක් බවද හෙතෙම  ප්‍රකාශ කළේය.