
(යොහාන් භාසුර)
මෙම වසරේ පළමු මාස අට තුළ ශ්‍රී ලාංකකියන් ලක්‍ෂ 2 කට අධික සංඛ්‍යාවක් විදේශගතව ඇති බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යංශය පැවසීය.
මෙම වසරේ ද ලක්‍ෂ 3 කට අධික සංඛ්‍යාවක් රැකියා සඳහා විදේශගත වනු ඇති බවට විශ්වාස කරන බවත් පසුගිය වසරේ 311,000 කට අදික සංඛ්‍යාවක් විදේශගත වූ බවත් එම කාර්යංශය කීය.

