පහේ කප් එක අම්බලන්ගොඩට


(එම්. සුසිල් ප්‍රියන්ත)

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ පළමු ස්ථානය දිනා ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ එම්.ඩබ්බ්ලිව්. ශනුදි අමායා ශිෂ්‍යාව සමත්වූවාය.                

මෙවර විභාගයේදී ශනුදි ලබාගත් ලකුණු සංඛ්‍යාව 198කි.