නීවාස සංකීර්ණයක ඉහළ මහලෙන් වැටී අයෙක් මරුට


(ගයාන් සූරියආරච්චි)

බොරැල්ල මෙත්සර සෙවණ මහල් නිවාසයේ ඉහළම මහලෙන් වැටී පුද්ගලයකු අද  (10) අලුයම මියගොස් ඇති බව බොරැල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බොරැල්ල සරණපාලහිමි මාවත පදිංචි ආර්.එම්. උයනහේවගේ නැමැති 24 හැවිරිදි පුද්ගලයෙකි.  මියගිය පුද්ගලයා තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත