නිශාන්ත රණතුංග ජල සම්පාදන මණ්ඩලයේ සභාපති ධූරයට


(ජයන්ත සමරකෝන්)

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නව සභාපති ලෙස නිශාන්ත රණතුංග මහතා පත්කර ඇතැයි එම මණ්ඩලය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම කර ඇත.

ලබන සඳුදා ඒ මහතා වැඩ භාරගැනීමට නියමිත අතර ඒ මහතා හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සහෝදරයෙකි.