නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඇවන්ගාඩ් සමාගමේ සභාපති ලෙස කටයුතු කල නිශ්ශංක සේනාධිපති මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවූ බව එහි ජේෂ්ඨ නිලධාරියෙක් පැවසීය

එම කොමිසම මගින්  ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව  ඒ මහතාව කැඳවා ඇත