(ඩයනා උදයංගනී)
නිරිතදිග මෝසම් තත්වය සක්‍රීයවීම හේතුවන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රමේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්වය වැඩිවීම තවදුරටත් බලාපොරොන්තු වේ.
නුවරඑළිය, ගාල්ල ස මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර වයඹ පළාහත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.