නිදහසේ පියාට උපන් ගමෙනුත් මල් කළඹක්


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

75 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් මීරිගම ප්‍රාදේශීය සභා කාර්යාලය අභියස මහාමාන්‍ය ඩී එස් සේනානයක මහතාගේ ප්‍රතිමාව අසලදී අභිමානවත් ලෙස සමරනු ලැබීය.

ප්‍රාදේශීය සභාපති සරත් නන්දසිරි රණතුංග මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මිරිගමින් බිහිවූ නිදහසේ පියා වන මහාමාන්‍ය ඩී එස් සේනානායක මැතිදුන්ගේ ප්‍රතිමාව අභියස මල් කලඹ තබා උපහාර පිදීමෙන් අනතුරුව මෙම උත්සවය පැවැත්විණි.