නිදහස් දා මත්පැන් - මස් අළෙවිසැල් වහයි


(යොහාන් භාසුර)

ජාතික නිදහස් දිනය යෙදී තිබෙන ලබන සිකුරාදා (4 වැනිදා) රටපුරා සියලුම මත්පැන් අළෙවිසල්, මත්පැන් අලෙවි කරන අවන්හල්, සත්ව ඝාතකාගාර සහ මස් අලෙවිසල් වසා තබන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.