නාමල් සී.අයි.ඩියට පැමිණෙයි


(ඉන්දිකා රාමනායක)

අරලියගහ  මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර දී ඉකුත් (9) දින ඇති වු ගැටුම සම්බන්ධයෙන් පොදුජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව මන්ත්‍රිවරය අද පස්වරු 4.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.