(නිමන්ති රණසිංහ)
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්‍යක්ෂ ඩෑන් ප්‍රියසාද් මහතා ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (15) නියෝග කළේය.
සෑම ඉරුදිනකම උදෑසන 9 ත් 12 ත් අතර කාලයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස ද නියම කළාය.
ජනතාව සමඟ උද්ඝෝෂණවල නියැලී සිටි බවට ඇති තොරතුරු හේතුවෙන් ප්‍රශ්න කිරීම් සඳහා මොහු අත්අඩංගුවට ගැණිනි.


(ඡායාරූප - ලහිරු හර්ෂණ)

