(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පස්වරුවේ දිවුරුම් දුන්නේය.
මෙම දිවුරුම්දීම කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු කෙරිණ.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.