දේශබන්දු කමිටුව අද යළි රැස්වෙයි



(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශනය කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරු 2.00  ට නැවත රැස්වෙයි.

කමිටුව මීට පෙර පොලිස්පතිවරයා කැඳවා කරුණු විමසීය.