දෙවැනි තරගයෙන් නවසීලන්තයට කඩුලු 9ක ජයක්


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (5) පැවැති දෙවැනි තරගයෙන් නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුළු 9ක කඩුලූ 9 ක පහසු ජයක් ලැබීමට සමත් සමත් වූහ.

නවසීලන්තය ලැබූ එම ජයග්‍රහණයත් සමග සමග තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත්විය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර 19 කදී ලකුණු 141 කට සීමා වූ අතර නවසීලන්ත පිල ජයග්‍රාහි ඉලක්කය ඕවර  14.4 කදී කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.