දෙවන තරගයේ තීරකයා වැස්සද


ඛෙත්තාරාම අහස ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක් දින දෙවන ක්‍රිකට් තරඟය පැවැත්වෙන කොළඹ ආර් .ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට අද පෙරවරු 11:30 වන විට අධික වැසි ඇද හැලෙන්නට පටන් ගත්තේය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ඒක්දින තරඟ අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය. පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 14ක ජයක් හිමි කරගත්තේය. 

ක්‍රීඩාංගනය උඩ අහසේ වැසිවළා  පවතින අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වුයේ මේ අයුරිණි.

(ඡායාරූප:-අංජුල මහික වීරරත්න)