(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස එස්. එස්. මුදලිගේ මහතා පත්කර තිබේ.
මුදලිගේ මහතා එම දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු දරා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.