දුම්රිය වර්ජනය තාවකාලිකව අවසන්


(නිමල කොඩිතුවක්කු ,මහින්ද නිශ්ශංක)

ඉල්ලීම්  කීපයක් මුල්කර ගනිමින් අද දහවල් 12ට ආරම්භ වූ දුම්රිය වැඩ වර්ජනය සවස 3.ට අවසන් කළ බව දුම්රිය රියැදුරු හා නියාමක සංගමය පවසයි.

කොළඹට පැමිණි ජනතාව සඳහා නිවෙස්වලට යාම සඳහා දුම්රිය යොදවන බවත් අද රාත්‍රී 12 නැවත දුම්රිය වර්ජනය ආරම්භ කරන බව ද එම සංගමය පවසයි