
(යොහාන් භාසුර)
දුම්රිය රියදුරන් සහ නියාමකයන් අද (29) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘ;aතීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මේ වන විට මරදාන දුම්රිය මූලස්ථානයේ විශේෂ සාකච්චාවක් පැවැත්වේ.
එම සාකච්ඡාවට ප්‍රවාහන අමාත්‍යංශය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ වෘත්තිය සමිති නියෝජනය කරමින් නිලධාරීන් සහභාගි වී සිටින බව දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.

