
(ළහිරු හර්ෂණ)
කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවෙල්ල පුවක්පිටිය ප්‍රදේශයේදී පෞද්ගලික බසයක් දුම්රිය මාර්ගයේ ධාවනය කරවන දැක්වෙන වීඩියෝවක් මේ දිනවල මුහුණු පොතේ සංසරණය වේ.
ඇඹිලිපිටිය - කොළඹ පෞද්ගලික බසයක් මෙසේ දුම්රිය මාර්ගය දිගේ මීටර් ගණනාවක් ධාවනය කරවයි.
කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද පවතින අයුරු එම වීඩියෝවෙන් දැක්වේ.


