දුම්රිය මගීන්ට තෙල් සහනය නෑ


(යොහාන් භාසුර)

ඩීසල් මිල අඩු වුවද දුම්රිය ගාස්තු අඩු කිරීමේ හැකියාවක් පිළිබඳව සාකච්ඡා කර නොමැති බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා අද (29) පස්වරුවේ පැවසීය.

බස් ගාස්තු සමඟ සැසදීමේදී දුම්රිය ගාස්තු බස් ගාස්තුවෙන් අඩක් පමණ වේ.