(යොහාන් භාසුර)
දුම්රිය ගමන් වාර රැසක් අද (31) දිනයේ අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ.
දුම්රිය රියදුරන් 12 ක් අසනීප නිවාඩු වාර්තා කිරීම මෙම දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට හේතුව බව ද දැනගන්නට තිබේ.