දුම්රිය අත්‍යවශ්‍ය කරන ගැසට්ටුව නිකුත් කරයි


(අංජුල මහික වීරරත්න)

වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා මෙම ගැසට් නිවෙිදනය නිකුත් කර ඇත.