දළදා සමිදුන් වැඳපුදා ගන්න ජනපති හෙට මහනුවරට


(මොහොමඩ් ආසික්)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (20) දළදා මාළිගාවට පැමිණ දන්ත ධාතුන් වහන්සේ  වැඳපුදා ගෙන  ආශිර්වාද ලබා ගැනීමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් සහ රාමඤ්ඤ නිකායේ මහ නාහිමිවරු බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට ද  නියමිතව තිබේ.