(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)
හෙට සවස 3.00ට ආරම්භ වීමට නියමිත දළදා සමිඳුන් වැඳ පුදා ගැනීම සඳහා බැතිමතුන් විශාල පිරිසක් ඊයේ (16) සවස් වරුවේ සිට පොලිම්වල රැඳී සිටින අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.
අනුරාධපුරය, කැපිටිගොල්ලාව, මිහින්තලය, ගිරාඅඳුරු කෝට්ටේ, ආදී දුර බැහැර ප්රදේශවල ජනතාව එසේ පෝලිම්වල රැඳී සිටින අයුරු නිරීක්ෂණය වේ.
(ඡායාරූප: ෂේන් සෙනෙවිරත්න)
(ඡායාරූප: ජේ.ඒ.එල්.ජයසිංහ)