දක්ෂිණ අධිවේගියේ කොක්මාදූව-පින්නදූව අතර ගමනාගමනය නවතී


( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 101 දශම  6 ඉමදූව - පින්නදූව අතර පස් කන්දක් කඩා වැටීමෙන් වාහන ධාවනය තාවකාලිකව නතර කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි .
 
 මාතර සිට කොළඹ බලා පැමිණෙන වාහන කොක්මාදූව පිවිසුමෙන් පිට වී ගාලු මාර්ගයේ පැමිණ පින්නදූව පිවිසුමෙන් කොළඹ දෙසට ඇතුල් වෙන ලෙස රථවාහන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ