(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ ඕෂධ සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
ඕෂධ සේනානායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය තාක්‍ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමුකර ඇති බව වාර්තා වේ.